Jun 18

එරට කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරන්නේ මැග්නිටියුඩ් 6.1 ක් වූ එම භූ කම්පනය එරට වෙලාවෙන් අද (18) පෙරවරු 8 ට පමණ ඇතිවූ බවයි. භූ කම්පනය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දැමීමට බලධාරින් කටයුතු කර ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා සිදුවී තිබෙනවා. තවද කර්මාන්ත ශාලා ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය...
Read More »

Related Posts Plugin for WordPress, Blogger...